loader image

K.G.F: Chapter 2

🎭 Fiͥlmͫs͛Ziͥllaͣ🇱🇰™March 16, 2021

හැමෝම රිලිස් වෙනකං බලන් ඉන්න ෆිල්මි ඒකක් තමයි K.G.F Chapture 2 කියන්නෙ. ඉතිං දැනට අප වෙත ලැබි ඇති විස්තර අනුව 2021 වසරේ ජූලි 17 දින රිලිස් වන බවයි. ඒ් බව තහවුරු කර ඇත්තේ අප කවිරුත් දන්න විකිපිඩියා වෙඩි අඩවියයි. ‌තොරතුරු සදහා පිවිසෙන්න https://en.wikipedia.org/wiki/K.G.F:_Chapter_2 වෙත.

ඉතිං යාලුවනේ අපි රිලිස් වු සැනෙන් ඔබට ලබා දීමට කටයුතු සිදු කරනවා.
ස්තුතියි.
රැදි සිටින්න අප සමග.

Share this page to Telegram
Categories